සීවලි පූජාව

සීවලි පූජාව


සීවලි තෙරුන් වහන්සේට වැදීම

පියං දේව මනුස්සානං  –  බ‍්‍රහ්මාණ්ඤච පියං තථා
පියං නාගසුපණ්ණානං  –  කතකිච්චං අනාසවං
ලාහිං ලභන්තං සබ්බත්ථ  –  වනෙ ගාමෙ ජලෙ ථලෙ
ලාභීනමග්ගතං පත්තං  –  කත්වාන කුසලං බහුං
ඡුලභිඤ්ඤං මහාතෙජං  –  පහින්නපටිසම්භිදං
සුසීලං සීවලී ථෙරං  –  නමාමි සිරසාදරං

මල් පිදීම
පියං දේව මනුස්සානං  –  කුසුමං ච මනොහරං
සුසීලං සීවලී ථෙරං  –  පූජේමි කුසුමේන හං

පහන් පිදීම
පියං දේව මනුස්සානං  –  කුසුමං ච මනොහරං
සුසීලං සීවලී ථෙරං  –  දීපෙන පූජයාම හං

සුවද දුම් පිදීම
පියං දේව මනුස්සානං  –  කුසුමං ච මනොහරං
සුසීලං සීවලී ථෙරං  –   ධූපෙන පූජයාම හං

ගිලන් පස පිදීම
පූජේමි අග්ගලාභිස්ස  –  සම්මාසම්බුද්ධසාසනේ
සීවලී ථෙර පාදස්ස  –  ගිලානපච්චයං ඉමං

ආහාර පූජාව
සදාදෙවමනුස්සෙහි  –  උපනෙන්තස්ස පච්චයෙ
සීවලී ථෙර පාදස්ස  –  පූජෙමි භොජන ඉමං