මහා මංගල සූත්‍රය​

මහා මංගල සූත්‍රය​

Play Sound

ඒවං මේ සූතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කේවල කප්පං ජේතවනං  ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි එකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි බහූදේවා මනූස්සාච, මංගලානි අචින්තයුං ආකංඛමානා සොත්ථානං, බ‍්‍රෑහි මංගලමුත්තමං අසේවනා ච බාලානං, පණ්ඩිතානං ච සේවනා පූජා ච පූජනීයානං, ඒතං මංගලමුත්තමං පතිරූපදේස වාසෝ ච, පුබ්බේච කතපුඤ්ඤතා අත්තසම්මාපණිධි ච, ඒතං මංගලමුත්තමං බාහු සච්චඤ් ච සිප්පඤ්ච, විනයෝ ච සුසික්ඛිතෝ, සුභාසිතා ච යා වාචා, ඒතං මංගලමුත්තමං මාතා පිතූ උපට්ඨානං, පුත්තදාරස්ස සංගහෝ අනාකුලා ච කම්මන්තා, ඒතං මංගලමුත්තමං දානං ච ධම්මචරියා ච, ඤාතකානං ච සංගහෝ අනවජ්ජානි කම්මානි, ඒතං මංගලමුත්තමං ආරති විරති පාපා, මජ්ජපානා ච සඤ්ඤමෝ අප්පමාදෝ ච ධම්මේසූ, ඒතං මංගලමුත්තමං ගාරවෝ ච නිවාතෝ ච, සන්තුට්ඨි ච කතඤ්ඤුතා කාලේන ධම්මසවණං, ඒතං මංගලමුත්තමං ඛන්තී ච සෝවචස්සතා, සමණානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡ, ඒතං මංගලමුත්තමං තපෝ ච බ‍්‍රහ්මචරියා ච, අරියසච්චානදස්සනං නිබ්බාණසච්කිරියා ච, ඒතං මංගලමුත්තමං ථුට්ඨස්ස ලෝකධම්මේහි,  චිත්තං යස්ස න කම්පති අසෝකං විරජං ඛේමං, ඒතං මංගලමුත්තමං ඒතාදිසානි කත්වාන, සබ්බත්ථ මපරාජිතා සබ්බත්ත සොත්ථිං ගච්ඡන්ති තං තේසං මංගලමුත්තමං තී

මා විසින් මෙසේ් අසන ලදී.   එකල එක් සමයක භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේත කුමරුන් ගේ උයනෙහි අනේපිඩු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.   එසමයෙහි චන්ද්‍ර දිව්‍ය පුත්රයානන් රාහු  සුරේන්ද්‍රයන් විසින් අල්ලාගන්නා ලදී.   චන්ද්‍ර දිව්‍ය පුත්ර තෙමේ බුදුරදුන් සිහිකරමින් මෙම ගාතාව කීවේය. බූද්ධ වීරයානන් වහන්ස ඔබ වහන්සේ  සියලූ කල්හි කෙලෙසුන් කෙරෙන් මිදුන සේක, ඔබ වහන්සේට නමස්කාර වේවා.   කරදරයට පාත්ර වී ඇති මා හට පිළිසරණ වුව මැනවි.   ඉක්බිති බුදුරජානන් වහන්සේ සඳු දෙව් පුත් අරභයා රාහු  අසුරේන්ද්‍රයනට මෙසේ ගාථාවකින් වදාළ සේක.   සදෙව් පුත් තෙමේ අර්හත් වූ තථාගතයානන් වහන්සේ සරණ ගියහ.   බුදුවරයෝ ලොවට අනුකම්පා කරන්නෝය. එහෙයින් සඳු අත්හල යයි වදාළ සේක.   ඉක්බිති  රාහු අසුරේන්ද්‍රයෝ සඳු දෙව් පුතු මුදාහැර, නිමේශයකින් වේපවිත්ත අසිරිදු වෙත ගොස්, හටගත් සංවේදයෙන් හා භීතියෙන් යුතුව එකත් පස්ව සිටියේය.   අනතුරුව වේපවිත්ත අසිරිදු රාහු  අසුරේන්ද්‍රයන් ගෙන් ගාථාවකින් මෙසේ ඇසීය.   එම්බල රාහු  අසුරේන්ද්‍රය ඉක්මන්ව සඳු අත්හලේ කිමද, විපරීත මනසින් යුතුව භීතියට පත්ව සිටිනුයේ කිම.   බුදුරදුන් විසින් සඳු අත්හරුව යි ගාථාවකින් දේශනා කරනු ඇසූයෙමි.   ඉදින් මා සඳු අත්නොහලේ නම් ම හිස සත් කඩකට පැලී ජීවත් වූවද සැපයක් නොලබමි යි කීහ.   මේ උතම් පිරිතෙන්, එ් පිරිතේ සත්‍යයේ බලයෙන් ඔබට ජය මංගල්යයක්ම වේවා