ප න් සි ල්

ප න් සි ල්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුද්ඨං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

දුතියම්පි බුද්ඨං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තතියම්පි බුද්ඨං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි

අදින්නාදානා වේරමණි සික්ඛාපදං සමාදියාමි

කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමි

මුසාවාදා වේරමණි සික්ඛාපදං සමාදියාමි

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා




පළමුව මම බුදුන් සරණ යමි දහම් සරණ යමි සඟුන් සරණ යමි


දෙවනුව ද මම බුදුන් සරණ යමි දහම් සරණ යමි සඟුන් සරණ යමි



තෙවනුව ද මම බුදුන් සරණ යමි දහම් සරණ යමි සඟුන් සරණ යමි



ප්‍රානගාතයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි

සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි

කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි

බොරුකීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි

සුරා පානයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි