මහා කස්සපෙත්‍ථර බොජ්ඣඕග පිරිත

මහා කස්සපෙත්‍ථර බොජ්ඣඕග පිරිත

ඒවං මේ සූතං ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‍දකනිවාපේ තේන ඛෝ පන සමයේන ආයස්මා මහාකස්සපෝ පිප්ඵලී ගුහායං විහරති ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හ ගිලානෝ.   අථ ඛෝ භගවා සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේනායස්මා මහා කස්සපෝ තේනුපසඕකමි උපසඕකමීත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි නිසජ්ජ ඛෝ භගවා ආයස්මන්තං මහා කස්සපං ඒතදවෝච.   කච්චි තේ කස්සප ඛමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අභික්කමන්ති පටික්කමෝසානං පඤ්ඤායති නෝ අභික්කමෝ ති.   න මේ භන්තේ ඛමනීයං, න යාපනීයං බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝ ති.   බොජක්‍ධ්ඕගා, මයා සම්ම දක්ඛාතා භාවිතා බහුලීකතා, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති, කතමේ සත්ත.   භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.   ධම්මවිචය සම්බොජක්‍ධ්ඕගෝ ඛෝ කස්සප, මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.   විරිය සම්බොජක්‍ධ්ඕගෝ ඛෝ කස්සප, මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.  පීති සම්බොජක්‍ධ්ඕගෝ ඛෝ කස්සප, මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති පස්සද්ධි සම්බොජක්‍ධ්ඕගෝ ඛෝ කස්සප, මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති   සමාධි සම්බොජක්‍ධ්ඕගෝ ඛෝ කස්සප, මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති    උපෙක්ඛා සම්බොජක්‍ධ්ඕගෝ ඛෝ කස්සප, මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති  ඉමෙ ඛෝ කස්සප සත්ත බොජක්‍ධ්ඕගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති තග්ඝ භගවා බොජක්‍ධ්ඕගා, තග්ඝ සුගත බොජක්‍ධ්ඕගා ති,   ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා මහා කස්සපො භගවතෝ භාසිතං අභිනන්‍දි   වුට්ඨාහිචායස්මා මහා කස්සපෝ තම්හා ආබාධා, තථා පහීනෝ චායස්මතෝ මහා කස්සපස්ස සෝ ආබාධෝ අහෝසි ති. ඒතෙන සච්ච වජ්ජෙන සබ්බ රෝග විනස්ස්තු ඒතෙන සච්ච වජ්ජෙන සබ්බ භය විනස්ස්තු ඒතෙන සච්ච වජ්ජෙන සබ්බ දුක්ඛ විනස්ස්තු

මා විසින් මෙසේ අසන ලදී එකල එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේඵවන මහා විහාරයේ කලන්දක නිවාප නම් වූ ගිලනුන් සදහා වූ මහා විහාරයේ වැඩ වසන සේක ඒ සමයෙහි ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ පීඩිතව දුකට පත්ව දැඩි ලෙස ගිලන් ව පිප්ඵලී නම් ගුහාවේ වැඩ වසයි  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් යාමයේ ස්වකීය ඵල සමවතින් නැගීසිට මහා කාශ්‍යප ථෙරුන් වහන්සේ වෙතට එළඹ පැනවූ අසුනේ වැඩ සිටිමින් මහා කාශ්‍යප ථෙරුන් හට මෙසේ වදාල සේක  කිමද කාශ්‍යප තොපට ඉවසිය හැකිද කිම තොපට යැපිය හැකිද කිම දුක්ඛ වේදනාවෝ පිරිහෙත්ද කිම දියුනු නොවෙත්ද එම දුක්ඛ වේදනාවන්ගේ කෙලවරක් පෙනේද වැඩිවීමක් නොපෙනේද යයි වදාලහ  ස්වාමින් වහන්ස මට ඉවසිය නොහැක ඉරියව් පවත්වාගත නොහැක මාගේ දුක්ඛ වේදනාවෝ බලවත්හ දියුනුවක් හෝ අඩුවක් නොමැත දුක්ඛ වේදනාවෝ වැඩිවීමන් මිස අඩුවක් නොපෙනේ සත්තිමේ කස්සප කාශ්‍යප මේ සප්ත බොජඣඕග ධර්මයෝ මා විසින් මොනවට ප‍්‍රකාශ කරන ලදහ භාවිතා කරන ලදහ නැවත නැවත පුහුනුකරන ලදහ සත්‍යය පිණිස මනා අවබෝදය පිණිස ම පවතී මේ කවර බොජඣඕගයන්ද යත් සති සම්බොජක්‍ධ්ඕගෝ ඛෝ කස්සප, මයා සම්මදක්ඛාතෝ කාශ්‍යප සති සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි  කාශ්‍යප ධම්මවිචය සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි කාශ්‍යප විරිය සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි කාශ්‍යප පස්සදි සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි කාශ්‍යප සමාධි සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි කාශ්‍යප උපෙක්ෂා සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි කාශ්‍යප මේ සප්ත සම්බොධ්‍යංගයෝ වනාහි මා විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි කාශ්‍යප පී‍්‍රති සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි භාග්‍යවතුන් වහන්ස බොධ්‍යංග ධර්මයෝ මැනව සුගතයානන් වහන්ස බොධ්‍යංගයෝ මැනව යි කස්සප තෙරුන් දැන්වූහ භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාල සේක එයින් සතුටු වූ ආයුෂ්මත් මහා කාශ්‍යප ථෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට කැමතිවිය ආයුෂ්මත් මහා කාශ්‍යප ථෙරුන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටියේය උන්වහන්සේගේ ඒ ආබාධය අහෝසිවී පහවී ගියේය මේ උතම් පිරිතෙන් ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් සියළු රෝග, සියළු භය, සියළු දුක්, සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.