මහා චුන්‍දෙත්‍ථර බොජ්ක්‍ධ්ඕග පිරිත

මහා චුන්‍දෙත්‍ථර බොජ්ක්‍ධ්ඕග පිරිත

ඒවං මේ සූතං, ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‍දකනිවාපේ තේන ඛෝ පන සමයේන භගවා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ අථඛෝ ආයස්මා මහාචුන්දෝ සායණ්හසමයං පතිසල්ලානා වුටඨිතෝ, යේනභගවා, තේනුපසංකමි, උපසංකමිත්වා  භගවන්තං අභිවාදෙත්‍වා එකමන්තං නිසීදි,  එකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං මහාචුන්දං භගවා ඒතදවෝච පටිභන්තු තං චුන්‍ද බොජ්ක්‍ධ්ඕගාති සත්තිමේ භන්තේ බොජ්ක්‍ධ්ඕගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා, අභිඤඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති, කතමේ සත්ත. සති සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති ධම්මවිචය සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති විරිය සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ, භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. පීති සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ, භගවතා සම්මදක්ඛාතො භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. පස්සද්ධි සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තෙ, භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. සමාධි සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ, භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. උපෙක්ඛා සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ, භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. ඉමේ ඛෝ භන්තේ සත්ත බොජ්ක්‍ධ්ඕගා, භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති. තග්ඝ චුන්‍ද බොජ්ක්‍ධ්ඕගා, තග්ඝ චුන්‍ද බොජඣඕගා ති. ඉදමවෝචායස්මා මහාචූඤෝ සමනුඤඤෝ සත්‍ථා අහෝසි වුට්ඨාහි ච භගවා තම්හා ආබාධා තථා පහීනෝච භගවතෝ සෝ ආබාධෝ අහොසී ති. ඒතේන සච්ච වජ්ජෙන සබ්බ දුක්ඛ විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ භය විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ රෝග විනස්ස්තු

මා විසින් මෙසේ අසන ලදී එකල එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේඵවන මහා විහාරයේ කලන්දක නිවාප නම් වූ ගිලනුන් සදහා වූ මහා විහාරයේ වැඩ වසන සේක එ සමයෙහි භගවත් තෙමේ පීඩිතව දුකට පත්ව දැඩි ලෙස ගිලන් වූයේ වෙයි ඉක්බිති ආයුෂ්යත් මහා චුන්ද තෙමේ සවස් යාමයේ ස්වකීය ඵල සමවතින් නැගීසිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ  භාග්‍යවතුන් වහන්සේට වැද  එකත් පස්ව උන්නාහූය එකත් පස්ව උන් ආයුෂ්යත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේට  භාග්‍යවතුන් වහන්සේ මෙය වදාල සේක චුන්දය තොපට බොජ්ඣංග ධර්මයෝ වැටහෙත්වා වහන්ස මේ සප්ත බොජඣඕග ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට ප‍්‍රකාශ කරන ලදහ භාවිතා කරන ලදහ නැවත නැවත පුහුනුකරන ලදහ සත්‍යය පිණිස මනා අවබෝදය පිණිස ම පවතී මේ කවර බොජඣඕගයන්ද යත් භාග්‍යවතුන් වහන්ස සති සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි ධම්මවිචය සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. වීරිය සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. පී‍්‍රති සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි පස්සදි සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. සමාධි සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. උපේක්ඛා සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. මේ සප්ත සම්බොධ්‍යංගයෝ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප‍්‍රතිවේදය පිණිස  මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. චුන්දය බොධ්‍යංග ධර්මයෝ මැනව චුන්දය බොධ්‍යංග ධර්මයෝ ඉතා මැනව. ආයුෂ්මත් මහා චුන්ද මෙය වදාල සේක සාස්තෲන් වහන්සේ මනාකොට අනුදැන වදාලහ. භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක්මය භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය අහෝසිවී පහවී ගියේමය.  මේ උතම් පිරිතෙන් ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් සියළු දුක්, සියළු භය, සියළු රෝග, සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.