තෙරැවන් සරණයි

 

Infinitesimal Drop of Lord Buddha’s Teachings “PIRITH”

– Lyrics in Sinhala and Its Explanations –

සබ්බ පාපස්ස අකරණං - සියලූ අකුසලින් දුරුවීම
කුසලස්ස උපසම්පදා - කුසල් කිරීම හා දියුණු කිරීම
සචිත්ත පරියෝදපනං - තමාගේ සිත පිරිසිදු කිරීම
ඒතං බුද්ධාන සාසනං - මෙය සියළු බුදුවරයන්ගේ අනුශාසනාවයි.

About our effort to maintain paritha.org

About Paritta

Paritta Chanting or Sutra Chanting is a well-known Buddhist practice conducted all over the world, especially in Theravada Buddhist countries where the Pali language is used for recitals. Many of these are important sutras from the basic teachings of the Buddha which were selected by His disciples. Originally, these sutras were recorded on ola leaves about two thousand years ago. Later, they were compiled into a book known as the 'Paritta Chanting Book'.

Significance of Paritta

Paritta chanting is the recital of some of the Sutras uttered by the Buddha in the Pali language for the blessing and protection of the devotees.

The sutras that Buddhists recite for protection are known as Paritta Chanting. Here 'protection' means shielding ourselves from various forms of evil spirits, misfortune, sickness and influence of the planetary systems as well as instilling confidence in the mind. The vibrant sound of the chanting creates a very pleasing atmosphere in the vicinity. The rhythm of the chanting is also important. One might have noticed that when monks recite these sutras, different intonations are adopted to harmonize with different sutras intended for different quarters

Source: Buddhist Study and Practice Group - What Buddhists Believe by
Venerable K. Sri Dhammananda Maha Thera

List of our volunteers

 

මෙහි අන්තර්ගත පිරිත් සූත්‍ර පිරැවානා පොත් වහන්සේ උපුටාගනිමින් සකසා ඇති අතර, ඇතම් පිරිත් දේශනාවන් අන්තර්ජාල වේබ් අඩවි පරිශීලනය කරම්න් උපුටාදක්වා ඇත​. අන්තරර්ගතය නොමිලේ බෙදායහැරීම සදහා උපුටාගතහැක​..

Devapriya Perera / දේවප්‍රිය පෙරේරා

Composer, Site Admin

medism@gmail.com

එරන්ග කල්‍යාන / Eranga Kalyana

Composer, Site Admin

ekalyana@gmail.com

ශ්‍යාමලී බෝපිටිය​ /Shyamalie Bopitiya

Contributor

bopitiyas@yahoo.com

well-wishers’

Including you


මෙම ව්‍යායාමයට අතහිත දුන් සැමටත් ඔවුන් නමින් මිය පරලව ගියාවූ සියලූ දෙනාටත්, දිග, කෙටි, මහත, මධ්‍යම, විශාල, සියුම්, ශරීර ඇත්තෝ වූ ද, දිය ගොඩ වෙසෙන සියලූ සත්තූ හූද, පෙනෙන, නොපෙනෙන, දුර, ළඟ, වෙසෙන සත්වයෝද, උපතට පැමිනි සහ උපතක් සොයන සත්තූ හූද, ඉපදීම අවසන් කල සත්තූ හූද, ඇතුළු විශ්ව වාසීනට මෙම පිරිත් දේශණාවන්ගේ ආනුභාවයෙන් පින් අනුමෝදන් වේවා!!!

සියල්ලෝම සැප ඇත්තෝ වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත්වෙත්වා!!!