මාර පරාජය පිරිත

මාර පරාජය පිරිත

යේ සන්තා සන්ත චිත්තා තිසරණ සරණා එත්‍ථ ලොකත්තරේ වා භුම්මා භුම්මා ච දේවා ගුණගණගහණ බ්‍යාවටා සබ්බකාලං ඒතේ ආයන්තු දේවා වරකණකමයේ මේරුරාජේ වසන්තෝ සන්තො සන්තොසහේතුං මුනිවර වචනං සෝතුමග්ගං සමග්ගා සබ්බේසු චක්කවාළේසු යක්‍ඛා දේවා ච බ‍්‍රහ්මුණෝ යං අම්හේහි කතං පුඤ්ඤං, සබ්බසම්පත්තිසාධකං සබ්බේ තං අනුමෝදිත්වා, සමග්ගා සාසනේ රතා පමාද රහිතා හොන්තු, ආරක්‍ඛාසු විසේසතෝ සාසනස්ස ච ලෝකස්ස, වුද්ධී භවතු සබ්බදා සාසනම්පි ච ලෝකඤ්ච, දේවා රක්‍ඛන්තු සබ්බදා සද්ධිං හොනේතු සුඛී සබ්බේ, පරිවාරේහි අත්තනෝ අනීඝා සුමනා හෝන්තු සහ සබ්බේහි ඤාතිහී රාජතෝ වා චොරතෝ වා මනුස්සතෝ වා අමනුස්සතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා ඛාණුකතෝ වා කණ්ඨකතෝ වා නක්‍ඛන්තතෝ වා ජනපදරෝගතෝ වා අසද්ධම්මතෝ වා අසන්‍දිටිඨිතෝ වා අසප්පුරිසතෝ වා චන්ඩ හස්ථි අස්ස මීග ගෝණ කුක්කුර අහිවිච්ජික මණිසප්පදීපි අච්ඡු තරච්ඡු සූකර මහීස යක්‍ඛ රක්‍ඛසාදීහි නානාභයතෝවා නනාරෝගතො වා නානාඋපද්දවතො වා ආරක්‍ඛං ගණ්හන්තු

පනිධානතෝ පට්ඨාය තථාගතස්ස දසපාරමියෝ දස උපපාරමියෝ දස පරමත්‍ථපාරමියෝ පඤ්ච මහා පරිච්චාගො තිස්සෝචරියා පච්ජිමභවේ ගබ්භාවක්කන්තිං ඡාතිං අභිනික්‍ඛමනං පඨානචරියං බෝධිපල්ලංකේ මාරවිජයං සබ්බඤඤුතඤාණ පටිවෙධං නවලෝකුත්තරධම්මේතී සබ්බේපිමේ බුද්ධගුණේ ආවජ්ජිත්‍වා වේසාලියා තීසු පාකාරන්තරේසු තියාමරත්තිං පරිත්තං කරෙන්තෝ ආයස්මා ආනන්‍දථෙරෝ විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා කෝටිසත සහස්සේසු චක්කවාලෙසු දේවතා යස්සානං පතිගණ්හන්ති යඤ්ච වේසාලියං පුරෙ රෝගා මනුස්ස දුබ්භික්ඛ සම්භූතං තිවිධං භයං ඛිප්පමන්තරධාපෙසි පරිත්තං තං භණාමහෙ

මහී කාන්තා තොමෝ කම්පා වීමෙන්, සර්වඤයන් වහන්සේට බෝමැඩ අත්වීමෙන්, අසංඛ්‍ය අපරිමාණ වූ මාර සෙනග පලා ගියහ. බුදුරඡානන් වහන්සේට ජය අත්විය. ඒ සත්‍ය බලයෙන් මට ද උතුම් ජය මංගල්‍යයක්ම වේවා. කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මෛතී‍්‍ර යන පස් බුදු පියානන් වහන්සේලා හැම කල්හී මාගේ සිරසයෙහි පිහිටත්වා. උන් වහන්සේලාගේ ආනුභාවයෙන් මහා සෘද්ධිමත්වූ යක්ෂ දේව මනූෂ්‍යාදි සියල්ලෝම සුවපත්වෙත්වා. මා ඔබ සැමගේ සහායකයෙකි, මිත‍්‍රයෙකි, ඔබ සැමද මාගේ සහායකයෝය, මිත‍්‍රයෝය. උටවිසි බු දුරජානන් වහන්සේලාද, පන් ලක්ෂ දොලොස් දහසක් බුදු පියානන් වහන්සේලාද, සිරස නමා වන්දනාකරමි. කාන්තාරවල, ගංගාවල, වැලි ඇට ගනනටත් වඩා ලොව බුදුවූ අනන්තාපරිමාන බුදු පියානන් වහන්සේලාටද, උන් වහන්සේලා දේශනාකල ධර්ම රත්නයටද, සියලූ ආර්ය උතුමන් වහන්සේලාටද, භක්ත්‍යාදරයෙන් මම නමස්කාර කරමි. එසේ වන්දනා කිරීමේ ආනුභාව බලයෙන්, සියලූ භය සහ උපද්‍රවයෝද, නොයෙකුත් අනතුරුද, ඉතුරු නොවී දුරුවෙත්වා. මේ උතම් පිරිතෙන්, ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් ඔබට ජය මංගල්්‍යයක්ම වේවා.