අංගුලිමාල පිරිත

අංගුලිමාල පිරිත

පරිත්තං යං හණන්තස්ස නිසින්නට්ඨාන ධෝවනං උදකම්පි විනාසේසි සබ්බමේව පරිස්ස යං සොත්ථිනාගබ්භ වුට්ඨානං යඤ්ච සාධේති තං බණේ ථෙරස්සංගුලිමාලස්ස ලෝක නාථෙන භාසිතං කප්පට්ඨා යි මහාතේජං පරිත්තං තං භණාමහේ යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සඤ්චිච්ච පාණං ජිවිතා වොරෝපේතා තෙන සච්චෙන සොත්ථිතේ හෝතු සොත්ථි ගබ්භස්සාති ඒතේන සච්ච වජ්ජෙන සබ්බ දුක්ඛ විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ භය විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ රෝග විනස්ස්තු

මෙම පිරිත දෙසූ තැන් සේදු ජලයෙන් පවා ඔබට උවදුරු දුරුවී නිදුක්ව දරු ප‍්‍රසූතිය සිදුවේ. අංගුලිමාල තෙරුන් වහන්සේට බුදුහිමි දෙසූ මෙම පිරිත දෙසමි. එ පිරිතේ බලය චිරාත් කලක් පවතී. සහෝදරිය මම යම් අවස්ථාවක ආර්ය්‍ය ජාතියෙන් උපන්නෙම්ද පැවිදි උපසන් බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප‍්‍රානියෙකුගේ දිවි තොර කළ බවක් නොදනිමි ඒ සත්‍ය වචන බලයෙන් තොපට යහපතක්ම වේවා  දරු ගැබටද සැපතක් ම වේවා මේ උතම් පිරිතෙන් ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් සියළු දුක්, සියළු භය, සියළු රෝග, සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.