බොජ්ඣඕග පිරිත

බොජ්ඣඕග පිරිත

සංසාරේ සංසරන්තානං සබ්බ දුක්ඛ විනාසකේ සත්ත ධම්මෙව බොජ්ක්‍ධ්ඕගේ මාරසේනාප්පමද්දිනෝ බුජ්ක්‍ධ්ත්වායේපි මේ සත්තා තිභවා මුත්තාභි උත්තමා අජාතිං අජරව්‍යාධිං අමතං නිබ්භයං ගතා  ඒවමාදි ගුණෝ පේතං අනේක ගුණ සංඝහං ඔසධංව ඉමං මන්තං බොජ්ඣඕගං තං භණාමහේ බොජ්ක්‍ධ්ඕගෝ සතිසංඛාතෝ ධම්මානං විචයෝ තථා  විරියං පීති පස්සද්ධි බොජ්ඣඕගා ච තතො පරේ සමාධුපෙක්ඛා බොජ්ඣඕගා සත්තේ තේ සබ්බ දස්සිනා මුනිනා සම්ම දක්ඛාතා භාවිතා බහුලීකතා සංවත්තන්ති අභිඤ්ඤාය නිබ්බානායච බෝධියා  ඒතෙන සච්ච වජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා එකස්මිං සමයේ නාථෝ මොග්ගල්ලානඤ්ච කස්සපං ගිලානෙ දුක්ඛිතෙ දිස්වා බොජ්ඣඕගේ සත්ත දේසයි තේ ච තං අභිනන්දිත්වා රෝගා මුච්චිංසු තංඛණේ ඒතේන සච්ච වජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා ඒකදා ධම්ම රාජාපි ගේළඤ්ඤනා භි පිළිතෝ චුන්දත්ථරෙන තං යේව හණාපෙත්වාන සාදරං සම්මෝදිත්වා ච ආබාධා තම්හා වුට්ඨාසි ඨානසෝ  එතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතු සබ්බදා පහීණාතෙ ච ආබාධා තිණ්ණන්නම්පි මහේසිනං  මග්ගාහත කිලේසා ව පත්තානුප්පත්ති ධම්මතං ඒතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතුසබ්බදා

මහා වීර වූ තණහඕකර බුදුරජානන් වහන්සේ ද, මහා යසස් ඇත්තා වූ මෙධඕකර බුදුරජානන් වහන්සේ ද, ලොකයට හිතවත් වූ සරණඕකර බුදුරජානන් වහන්සේ ද, මහත් ආලෝකයක් දෙන්නා වූ දීපඕකර බුදුරජානන් වහන්සේ ද, මනුශ්‍යයන්ට නිවන දෙන්නා වූ කොණ්ඩඤ්ඤ බුදුරජානන් වහන්සේ ද, මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ මඕගල බුදුරජානන් වහන්සේ ද, සතුටු මනසක් ඇති සුමන බුදුරජානන් වහන්සේ ද, නිවනට සිත යොමුකල රේවත බුදුරජානන් වහන්සේ ද, ගුණ සම්පන්න වූ සෝභිත බුදුරජානන් වහන්සේ ද, ජනයා අතර උතුම් වූ අනෝමදස්සී බුදුරජානන් වහන්සේ ද, ලෝකයට දැල්වූ පහනක් බදු වූ පදුම බුදුරජානන් වහන්සේ ද, ලෝකයට උතුම් මග පෙන්නන්නා වූ නාරද බුදුරජානන් වහන්සේ ද, සත්වයන්ට නිවන පෙන්නන්නා වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ද, මිනිසුන් අතර අග‍්‍ර වූ සුමේද බුදුරජානන් වහන්සේ ද, ලෝකයාට උතුම් වූ සුජාත බුදුරජානන් වහන්සේ ද, මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ පියදස්සී බුදුරජානන් වහන්සේ ද, කරුණාගුණ ඇති අත්ථදස්සී බුදුරජානන් වහන්සේ ද, අදුර දුරුකලා වූ ධම්මදස්සි බුදුරජානන්  වහන්සේ ද, ලෝකයාට අසම සම වූ සිද්ධත්ථ බුදුරජානන් වහන්සේ ද, සංවර බව්න් උතුම් වූ තිස්ස බුදුරජානන් වහන්සේ ද, සම්බුදු බව්න් උතුම් වූ ඵුස්ස බුදුරජානන් වහන්සේ ද, උපමා නොමැත්තාවූ විපස්සී බුදුරජානන් වහන්සේ ද, සියළු සත්වයින්ට හිත් ඇත්තා වූ සිබී බුදුරජානන් වහන්සේ ද, සැප ගෙනදෙන්නාවූ වෙස්සභූ බුදුරජානන් වහන්සේ ද, සත්වයන්ට මග පෙන්නන්නාවූ කකුසන්ද බුදුරජානන් වහන්සේ ද, මාර යුද්ධයෙන් ජයගත්තාවූ කෝණාගමන බුදුරජානන් වහන්සේ ද, යහපත් ගුණයෙන් යුක්ක වූ කස්සප බුදුරජානන් වහන්සේ ද, සාඛ්‍ය වංශයට උතුම් වූ ගෞතම බුදුරජානන් වහන්සේ ද, ඒ බුදුරජානන් වහන්සේලාගේ සත්‍ය බලයෙන්, ශීල බලයෙන්, ශාන්ති බලයෙන්, මෛතී‍්‍ර බලයෙන්, නීරෝගීව, සැපයෙන් යුතුව ඔබ සැම ආරක්‍ෂා වේවා.