Infinitesimal Drop of Lord Buddha’s Teachings “PIRITH”


“Pali” recitals (lyrics) In Shinala (සිංහළ) language and its Sihalees explanations (සරල සිංහල තේරැම් සමඟ). ඇතම් පිරිත් දේශනාවන් අන්තර්ජාල වේබ් අඩවි පරිශීලනය කරම්න් උපුටාගන ඇති අතර සියළු හිමිකම් මුල් අයිතිකරැවන් සතූය.

September 24, 2019

ආටානාටිය ‍සුත්‍රය 2

ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ අථ ඛෝ චත්තාරෝ මහාරාජා මහතියා ච යක්ඛසේනාය මහතියා ච ගන්ධබ්බසේනාය මහතියා ච කුම්භණ්ඩසේනාය මහතියා ච නාගසේනාය චතුද්දිසං රක්ඛං ඨපෙත්වා, චතුද්දිසං ගුම්බං ඨපෙත්වා චතුද්දිසං  ඕවරණං ඨපෙත්වා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ගිජ්ඣකූටං  ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමිංසු, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, තේ පි ඛෝ යක්ඛා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු අප්පේකච්චේ භගවතා […]
September 24, 2019

ආටානාටිය ‍සුත්‍රය 1

ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ අථ ඛෝ චත්තාරෝ මහාරාජා මහතියා ච යක්ඛසේනාය මහතියා ච ගන්ධබ්බසේනාය මහතියා ච කුම්භණ්ඩසේනාය මහතියා ච නාගසේනාය චතුද්දිසං රක්ඛං ඨපෙත්වා, චතුද්දිසං ගුම්බං ඨපෙත්වා, චතුද්දිසං  ඕවරණං ඨපෙත්වා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ගිජ්ඣකූටං  ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමිංසු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු තේ පි ඛෝ යක්ඛා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු අප්පේකච්චේ භගවතා […]
August 6, 2019

සීවලි පූජාව

සීවලි තෙරුන් වහන්සේට වැදීම පියං දේව මනුස්සානං  –  බ‍්‍රහ්මාණ්ඤච පියං තථා පියං නාගසුපණ්ණානං  –  කතකිච්චං අනාසවංලාහිං ලභන්තං සබ්බත්ථ  –  වනෙ ගාමෙ ජලෙ ථලෙ ලාභීනමග්ගතං පත්තං  –  කත්වාන කුසලං බහුං ඡුලභිඤ්ඤං මහාතෙජං  –  පහින්නපටිසම්භිදං සුසීලං සීවලී ථෙරං  –  නමාමි සිරසාදරං මල් පිදීම පියං දේව මනුස්සානං  –  කුසුමං ච මනොහරං සුසීලං සීවලී ථෙරං  –  පූජේමි කුසුමේන හං පහන් පිදීමපියං දේව මනුස්සානං  –  […]
August 6, 2019

නවගුණ ආශිර්වාදය

ඉතිපිසෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ, පුරිසදම්මසාරථී සත්ථාදේවමනුස්සානං බුද්ධෝභගවාති අරහං බුදුගුණ ආශිර්වාදය අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සියළු රාග-ද්වේෂ-මෝහප‍්‍රහාණය කළසේක, වීතරාගී වූ සේක, වීතදෝසී වූ සේක, වීතමෝහී වූ සේක, සියළු අකුසල ධර්මයන් ප‍්‍රහණයකළ සේක, සියළු කුසල ධර්මයන් උපදවාගත්සේක, සිත කයවචනය පිරිසිදු කළ සේක,අමාමහ නිවන සාක්‍ෂාත්කළ සේක බුදුරජාණන්වහන්සේ ඇසින් රූපදැක ඒ රූප කෙරෙහි නොඇළුනසේක, නොගැටුනසේක මුළා නොවුණසේක,ආශාවදුරුකළසේක කණින් ශබ්ද […]
August 6, 2019

තෙසැත්තෑඤාණ වන්දනාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස පඤචාරම්මණ පහීණ වන්නේ, සංසාරික බන්‍ධන පහ වන්නේ, විජ්ජාචරණෙන් සිත පහදින්නේ, සැත්තෑ  තුන් බුදු නුවණ වඳින්නේ. සුතමය ඤාණං බුද්ධ ඤාණං නමාමි සදහම් රසයෙන් දෙසවන සේදු, සිව්සස් දහමින් නුවණැස පෑදු, සුතමය ඤාණය දස දෙස වීදු, ගෞතම මුණි පද නමදිමි සාදු. සීලමය ඤාණං බුද්ධ ඤාණං නමාමි සංවර සීලෙන් නුවණැස පෑදු, ඉදුරන් ගෙන් එන අරමුණු   සේදු, සීලමයේ නැණ […]
August 3, 2019

බොජ්ඣඕග පිරිත

සංසාරේ සංසරන්තානං සබ්බ දුක්ඛ විනාසකේ සත්ත ධම්මෙව බොජ්ක්‍ධ්ඕගේ මාරසේනාප්පමද්දිනෝ බුජ්ක්‍ධ්ත්වායේපි මේ සත්තා තිභවා මුත්තාභි උත්තමා අජාතිං අජරව්‍යාධිං අමතං නිබ්භයං ගතා  ඒවමාදි ගුණෝ පේතං අනේක ගුණ සංඝහං ඔසධංව ඉමං මන්තං බොජ්ඣඕගං තං භණාමහේ බොජ්ක්‍ධ්ඕගෝ සතිසංඛාතෝ ධම්මානං විචයෝ තථා  විරියං පීති පස්සද්ධි බොජ්ඣඕගා ච තතො පරේ සමාධුපෙක්ඛා බොජ්ඣඕගා සත්තේ තේ සබ්බ දස්සිනා මුනිනා සම්ම දක්ඛාතා භාවිතා බහුලීකතා සංවත්තන්ති අභිඤ්ඤාය නිබ්බානායච බෝධියා  ඒතෙන […]
July 31, 2019

වන්දණා ගාථා

ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා ති නමාමි බුද්ධං ගුණ සාගරන්තං, සත්තා සදා හොන්තු සුඛී අවේරාකායො ජිගුච්ජෝ සකලෝ දුගන්ධෝ, ගච්ඡුන්ති සබ්බේ මරණං අහංච ගුණ නම් වූ මහා සයුරේ පරතෙරට ගියාවූ සම්බුදුරජානන් වහන්සේ වදිමි, සියලූ සත්වයෝ සියලූ කල්හී සැප ඇත්තෝ වෙත්වා,වෛර නැත්තෝ වෙත්වා, මෙම කය පිළිකුල්ය දුගද ය අන් සියල්ලන්ම සේම […]
July 31, 2019

දෙවියන්ට පින්දීම

එත්තාවතා ච අම්හේහි, සම්භතං පුඤ්ඤසම්පදං, සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බසම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හේහි, සම්භතං පුඤ්ඤසම්පදං, සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බසම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හේහි, සම්භතං පුඤ්ඤසම්පදං, සබ්බේ සත්තා අනුමෝදන්තු, සබ්බසම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච භුම්මට්ඨා, වානාගා මහිද්ධිකා, පුඤ්ඤංතං අනුමෝදිත්වා, චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච භුම්මට්ඨා, දේවානාගා මහිද්ධිකා, පුඤ්ඤංතං අනුමෝදිත්වා, චිරං රක්ඛන්තු දේසනං. ආකාසට්ඨාච භුම්මට්ඨා, දේවානාගා මහිද්ධිකා, පුඤ්ඤංතං අනුමෝදිත්වා, චිරං රක්ඛන්තු මං පරං. අප […]
July 31, 2019

තෙරුවන් සමාකර ගැනීම

කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ භන්තේ භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ සංඝ පුංඤ්ඤකෙත්තං අනුත්ථරං. ඉමිනා පුඤ්ඤකම්මේන මා මේ බාලසමාගමෝ, සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණ පත්තියා. ම විසින් සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ යන තුන් දොරින් නොදැනුවත්ව සිදුකරන […]